තායම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කූට උපාය; රැවටිල්ල.

1. නා. චාටුව; රැවටිල්ල; කපටිකම.
2. නා. රැවටිලි වචනය; කපටිබස.
3. නා. සූදානම; ලක ලෑස්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cheating
2. n. trickery