තාරක

tāraka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තරුව; තාරකාව.
2.නා.ප්‍ර. (පාතඤ්ජලී දර්ශනය අනු ව) යෝගීන් හට සසරින් එතර වීමට උපකාරී වන ඥාන විශේෂයක්.

Digital Pāḷi Dictionary