තාරකා මේඝය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෙන් වෙන් ව නොපෙනෙන තරම් ඈතින් පිහිටි තාරකා රාශියකින් හෝ විසරණය වූ වායු පදාර්ථවලින් හෝ අහසෙහි ඇති වන වළාකුළක් වැනි පටලය; නුබවළාව.