තාරකා ශාස්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආකාශ වස්තුවල නිර්මාණය, ස්ථිතිය හා චලනය ආදිය හැදෑරීම පිළිබඳ විද්‍යාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. astronomy