තාරකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්වකීය එළියෙන් ම බබළන ආකාශ වස්තුවක්.
2. නා. තාරකා හැඩයෙන් යුත් සැරසිලි අවයවයක් හෝ පහන් කූඩු ආදිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. star