තාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එතෙර වීම.
2. නා. තරුවක් බඳු මුතු ඇටය.
3. නා. උස් හඬ; උච්ච ස්වරය; සංගීතයෙහි දැක්වෙන පළමු වන ලය.
4. නා. රිදී ලෝහය.
5. නා. ඇට සැකිල්ල.