තාල පර්ණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තල් කොළය.
2. නා. ලිවීම සඳහා සකස් කර ගත් තල් කොළය.
3. නා. වැසි ආදියෙන් වැළකීම සඳහා ඉහලන තල් අත්ත.