තාල වර්ගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තල්, පොල්, කිතුල් පුවක් වැනි මුදුන් මුල් රහිත වූ ද, කඳ ශාඛාවලට නොබෙදී කෙළින් ම ඉහළට නඟින්නා වූ ද ගස් පවුල; තල් ගසේ උද්භිද ලක්ෂණ ඇති ගස් ගණය.