තාලව ග්‍රන්ථි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තල්ලේ දැඩි කොටස වසා සිටින අර්ධ ශ්ලේෂමවත් පටලයේ පසු භාගයෙහි පොකුරු වශයෙන් පිහිටි ග්‍රන්ථි සමූහය. (=palatine gland).