තාලවාස්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (සත්ව.) කොඳු ඇට සහිත සතුන්ගේ මුඛයේ මුදුන සෑදී තිබෙන සඟල පටලාස්ථිය.