තාලුජ වර්ණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තල්ලෙන් උපදින හෙවත් උච්චාරණයේ දී දිව තල්ලේ ගැටීමෙන් උපදින ශබ්ද හා සම්බන්ධ අකුර තාලුජක්ෂරය; 'ච' වර්ගය හා ඉ, ඊ, ශ යන අක්ෂර.