තාවකාලික චුම්බකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මෘදු යකඩ කැබැල්ලක් වටේ ඔතට ලද කම්බි දගරයක් ඔස්සේ විදුලිබලය යැවීමෙන් සාදාගන්නා කාන්දම (=temporary magnet).