තාවාදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගලා නොයන දිය රැඳීම නිසා මඩගොහොරු බවට පත් වගුරු බිම; පල්වන දිය සහිත වගුර.