තාළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (මැටි, ගල්, ලෝහාදියෙන් කළ) කට ලොකු විශාල භාජනය; ලොකු හැළිය.
2. නා. හින්දු චාරිත්‍රානුකූල ව මනාලයා විසින් මනාලියගේ ගෙලෙහි පලඳවනු ලබන මංගල මාල විශේෂය; තැල්ල.