තැක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දී කිරි කොටස් තුනකට ජලය කොටස් එකක් මිශ්‍රකොට සාදාගන්නා පානය; පස්ගෝරසයන්ගෙන් එකක් වන මෝරු හෙවත් මොහොරු.