තැටිපෝරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අක්ෂ දඬු දෙකක් හෝ වැඩි ගණනක් මත නැංවූ අඟල් දොළහටත් විස්සටත් අතර විෂ්කම්භය ඇති තැටි ගණනාවකින් යුක්ත ගොවි උපකරණයක්.