තැතිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. හිටි හැටියේ සිතෙහි පහළ වන බිය; තිගැස්ම; ත්රාසය.2. නා.ප්ර. දැපීම; උදාරම් ගතිය; උද්ධතභාවය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 744 ← තැත්සිත තැති ගත් →