තැති ගන්නවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. තිගැස්සෙනවා; බිය වෙනවා; ත්රස්ත වෙනවා
2. ක්රි. දර්පිත වෙනවා; දැඩි වෙනවා; ස්තබ්ධ වෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vt. appal