තැනවැටෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) ක්රි. ශරීරය දුර්වල වෙනවා; සෞඛ්ය තත්ත්වය හීනවෙනවා.
2. ක්රි. වස්තුව නැති වී යනවා; දුප්පත් වෙනවා.