තැන්පත් ගිණුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නියමිත කාලයකට නිශ්චිත පොළිය අනුපාතිකයක් යටතේ බැංකුවක හෝ එවැනි වෙනත් ආයතනයක හෝ තැන්පත් කරනු ලබන මුදල වෙනුවෙන් විවෘත කරන ගිණුම (=deposit account).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. deposit account