තැන්පතු පරිමාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බැංකුවක මුදල් තැන්පත් කිරීමෙන් හෝ බැංකුවෙන් මුදල් ණයට ගැනීමෙන් හෝ ඇති වන ගිණුම්වල මුළු ප්‍රමාණය.