තැනිපථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගංගාවක පහළ කොටසෙදී ගංගාව මඟින් ගෙනයනු ලබන ද්‍රව්‍ය විසුරුවීමෙන් සෑදෙන තැනිතලා බිම (=plain tract).