තැපැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ස්ථිර අදහසක් නැති; චපල, වංචාකාර.
නා. රැවටීම; මුළාව.

1. නා. ලියුම්, විදුලිපණිවුඩ ආදිය මෙරට හා පිටරට සිටින තැනැත්තන්ට යැවීම සඳහා රජය සංවිධානය කර ඇති ක්‍රමය.
2. නා. තැපැල් මගින් ලැබෙන සහ යවනු ලබන භාණ්ඩ.