තැඹිලිතොට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගංගා නම් ගඟෙහි මෝයෙහි පිහිටි නැව් තොටක නාමය; තාම්රලිප්තිය.
2. නා.ප්ර. දෙවැනි මිහිඳු රජු විසින් පොළොන්නරුවේ ඉදි කළ පිරිවෙනක නාමය.