තැරව් කරුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අනුන් වෙනුවෙන් බඩු මිලට ගැනීමේ හෝ විකිණීමේ කටයුතුවල යෙදී කොමිස් මුදලක් (ලබන තැනැත්තා) අතරමැදි පුද්ගලයා.
2. කොටස් වෙළඳපොලේ ගනුදෙනුවල දී කටයුතු කරන අතරමැදි පුද්ගලයා.