තැරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පොල්, තල් ආදියෙහි නැට්ට හා ගෙඩිය හා කරන පෙත්ත; මණිපත්‍රය.
2. (කථා.) නා. ගහක අතු දෙක බෙදෙන තැන; දෙබල.
3. නා. දෙකලවා අතර ඇති ඉඩ; දෙපරැන්ද.
4. නා. රාජකාරිය උසස් ලෙස ඉටු කළ රජයේ නිලධාරීන්ට ප්‍රදානය කෙරෙන පදක්කම.
5. නා. ළපටි ගෙඩිය; නොමේරූ ඵලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pedicel