තැවුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තැවීම; රත් කිරීම; රත් වීම; උණුසුම් කිරීම; උණුසුම් වීම.
2. නා. සිත්තැවුල; චිත්ත සන්තාපය; මානසික වේදනාව.