තැස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සත්ත්ව ශරීරයෙහි සිවිය; ඇඟේ හම.
2. නා. හාල් ඇටය වටා ඇති ඉතා තුනී වූ දුඹුරු පැහැති සිවිය; නිවුඩ්ඩ.
3. නා. ඊයම්.