තැළුම්බුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. යටිපතුලේ කිසියම් තැනක තැළීම නිසා තද ස්වභාවයක් ඇතිවීමෙන් හටගන්නා ගෙඩි විශේෂය; ගල් තැළුම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 747 ← තැළුම් ගල් තැළෙන සුලු →