තෑග්ග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සුහදතාවයෙන් දෙන දෙය; තුටු පඬුර; තිළිණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bounty
2. n. box
3. donative
4. n. gift
5. n. guerdon
6. n. present
7. n. presentation
8. Soc. reward