තෑන්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇඳක වියන් තට්ටුව.
2. නා. ඇඳක ඉස පැත්තේ සහ පය පැත්තෙ සවිකළ ගරාදි සහිත රාමුව.
1. නා. ඇඳක උඩුවියන.
2. නා. ගැල් අඹරාව.
1. නා. ඇඳක වියන් තට්ටුව.
2. නා. ඇඳක ඉස පැත්තේ සහ පය පැත්තෙ සවිකළ ගරාදි සහිත රාමුව.
1. නා. ඇඳක උඩුවියන.
2. නා. ගැල් අඹරාව.