තිකල්ප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බුදු, පසේ බුදු, මහ රහත් දෙමාපිය ආදින්ට ගැරහූ අය උපදනා, කල්ප තුනක් දුක් විඳුවන නරකය.