තික්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සැඩ කිරණ; චණ්ඩ රශ්මිය.
2. නා.ප්‍ර. පුල්ලි; ලප.
3. වි. පුල්ලි වැටුණු; ලප ඇති; තිත් ඉසුණු.
4. වි. තියුණු; තීක්ෂණ.