තික්ත වෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. අමිහිරි වෙනවා; තික්ත රසයෙන් යුක්ත වෙනවා.2. ක්රි. අප්රිය වෙනවා; අප්රසන්න වෙනවා; එපා වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 748 ← තික්ත වතුර තික්තාශය →