තිගුණ
tiguṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තුනෙන් වැඩි වූ ප්රමාණය; තුන් ගුණය; තෙගුණය.
2. නා. සාංඛ්ය දර්ශනය අනුව ලොවෙහි නිර්මිත සැම වස්තුවක ම ඇතැයි සලකනු ලබන සත්ත්ව, රජස්, තමස් යන ගුණ තුන.
Digital Pāḷi Dictionary
- tiguṇa adj