තිචීවරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තනිපට (උත්තරාසංග), සිවුර දෙපට සිවුර (සංඝාටි) සහ අඳනය (අන්තරවාසක) යන තුන් සිවුර.