තිත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තොටුපළ; තොට; තීර්ථය.
2. නා.ප්‍ර. (මිථ්‍යා) ලබ්ධිය.
3. නා.ප්‍ර. උපාය.
4. නා.ප්‍ර. පිරිසිදු ජලය.
5. නා.ප්‍ර. ගුරුවරයා; උපදේශකයා.
6. නා.ප්‍ර. තිත්ත රසය.
7. නා.ප්‍ර. සෑහීම; තෘප්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

specks