තිනමිද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අරමුණු ගැන්ම සම්බන්ධයෙන්) සිතේ මැළිගතිය හා (වේදනා, සංඥා, සංස්කාරය යන) නාමකායෙහි මැළි ගතිය; ථීන මිද්ධය.