තිම්බරු

timbaru

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගාන්ධර්ව දිව්‍යපුත්‍රයකුගේ නාමය; සුරියවච්චසා නම් දිව්‍යාංගනාවගේ පියා.
2. නා.ප්‍ර. තිමිර ගස.

Digital Pāḷi Dictionary