තිමිරපිංගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගැඹුරු මුහුදෙහි වෙසෙතැ යි සැලකෙන විශාලතම මත්ස්‍ය වර්ග සතෙන් එකක්.