තිඹිරි සමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. දරු ප්‍රසූතියෙන් පසු මවක් විවේකී ව සිටිය යුතු කාල සීමාව.