තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තුන.
2. නා.ප්‍ර. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය.
3. (ක්‍රිස්ති.) නා.ප්‍ර. පියා, පුතා, ශුද්ධාත්මය යන ත්‍රිත්වය.