තිරදත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.බහු. කිරි දත්වලට පසු ව එන දත්; ස්ථිර දත් (=permanent teeth).