තිරශ්චීනයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තිරිසන් ආත්ම භාවය ලැබූ ප්‍රාණියා; තිරිසනා.2. නා. තිරිසනකු මෙන් පහත් ගති පැවතුම් ඇත්තා; අධමයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 754 ← තිරශ්චීනගතයා තිරශ්වකාව →