තිරස් ඒකාධිකාරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. එක වර්ගයේ භාණ්ඩ නිපදවන ආයතන කීපයක් සංවිධානය වී හිමි කර ගන්නා තනි අයිතිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 754 ← තිරස් අසම්පාතය තිරස් කඩ →