තිරස් ව්‍යාකෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. චතුරස්‍රයක් සමාන්තරාස්‍ර වන්නාසේ වස්තුවක සමාන්තර අංශක සමාන්තර ව තිබියදී හරස් අතට ඇල වී හැඩය වෙනස් වීම (=horizontal shear).