තිරිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ස්ත්රිය; කාන්තාව.2. නා.ප්ර. ඇතිරිය; ඇතිරිල්ල3. නා.ප්ර. හීතණ.වි. තුන් ආකාර වූ; ත්රිවිධ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 755 ← තිරැණය තිරිංක බැම්ම →