තිරුනූරු අළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශිව භක්තිකයන් ශුද්ධ වස්තුවක් ලෙස සලකන, නළලේ ගෑම සඳහා ගොම පිලිස්සීමෙන් ලබාගන්නා අළු.