තිලකය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නළලෙහි තබන සලකුණ/ උපන් ලප විශේෂයක නාමය/ ආභරණ විශේෂයක නාමය (පා. සං. තිලක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dot
2. n. mark
3. n. beauty spot