තිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තණ, පුළුන්, ලොම් ආදිය ඇතුළු කොට පිළියෙල කරගත් කොට්ට, මෙට්ට ආදිය.
2. නා. ඇතිරිල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. cushion
2. n. mattress